Building for Rent

2 months ago - Commercial Property - Gampaha

15,000

  • Building for Rent
  • Building for Rent
  • Building for Rent
  • Building for Rent
Building for Rent Building for Rent Building for Rent Building for Rent
Ads Details

කිරිබත්ගොඩ-දෙල්ගොඩ සහ කඩවත-දෙල්ගොඩ ප්‍රධාන මාර්ගයට මුහුනලා මාවරමණ්ඩිය හංදිය මධ්‍යයේ පිහිටි
අළුතින් ඉදිකරන ලද ගොඩනැගිල්ලේ දෙවන(2) සහ තුන්වන(3) මහල් තනිව හෝ වෙන් වෙන් වශයෙන් කුලියට.
සෑම මහලකටම නල ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම් ඇත.
මහල් දෙකම වර්ග අඩි 1300 කි (එක් මහලක් වර්ග අඩි 650 කි)
*02වන මහල පමණක් රු:25,000.00
*03වන මහල පමණක් රු:15,000.00
*02 හා 03 වන මහල් දෙකම රු:35,000.00
මිල සාකච්ඡා කර ගත හැක.
මාස නවයකට නොඅඩු තැන්පතුවක් බලාපොරොත්තු වෙමි

ගූගල් මැප් මගින් සෙවීම සඳහා: 6.987115, 79.975395 හෝ 6°59'13.6"N 79°58'31.4"E
කඩවතට -3.8km
මාකොළට -3.4km
දෙල්ගොඩට -5.3km
සියඹලාපේ හන්දියට - 4.7km

සියලු පහසුකම් සහිත ජනාකීර්න ප්‍රදේශයක් බැවින් ඕනෑම ව්‍යාපාරයකට/ආයතනයකට සුදුසුය.