River Land In Ambalangoda

10 months ago - Land - Galle

Rs. 5,500,000

  • River Land In Ambalangoda
  • River Land In Ambalangoda
  • River Land In Ambalangoda
  • River Land In Ambalangoda
River Land In Ambalangoda River Land In Ambalangoda River Land In Ambalangoda River Land In Ambalangoda
Ads Details

අම්බලන්ගොඩ සහ බටපොල නගර වලට ආසන්නව, මාදම්පා ගඟට පිවිසුම් ඇලට මායිම්ව මනරම් පරිසරයක පිහිටි අක්කර 2 කට වැඩි ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට.
පිරිසිදු ඔප්පු,පිවිසුම් මාර්ග සහ නිස්කලංක පරිසරය.
විසිතුරු/මිරිදිය මත්ස්‍ය වගාව සඳහා අක්කර 2කට සියලුම රජයේ ආයතන වලින් අදාල අවසරයන් ලැබී ඇත.
සංචාරක ප්‍රදේශයක් බැවින් පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය සඳහාද යෝග්‍ය වේ.
සුළු අපනයන භෝග වගාව, යෝගා සහ භාවනා කටයුතු සඳහාද යෝග්‍ය වේ.

Land consists of more than 2 acres to be sold in Ambalangoda. Land locates closer to Ambalangoda and Batapola cities. Madampa river's branch touches the edges of the land.
Clear deeds. Excellent views in the calm environment.
Approved for Ornamental fish industrial project by all government offices.
Since the land locates in an tourism area, ideal for eco tourism project as well.
Land can be used to agricultural purposes if you are interested in minor export crops.
Ideal for Yoga/Mediation center due to the calmness and the eco-friendliness.
Sold to be immediately due to migration.