Salesman

3 months ago - Other Services - Kurunegala

Rs. 55,000

  • Salesman
Salesman
Ads Details

# මෙන්න ඔබට අනගි අවස්ථාක් …
Cover කරගන්න බැරි target  නිසා රැකියාව එපා වෙලාද ?
ගෙවන salary / commission මදිද ?
Job එක ඒකාකාරී නිසා boring වෙලාද ?
මෙන්න විසදුම …
එක්වන්න අප සමග
ශ්‍රී ලංකාවේ දැවැන්තම සමාගමක අලෙවි නියොජිතයෙකු ලෙස පටන් අරන් ඉතා කෙට් කලයක් තුල  කලමනාකරණ ක්ෂේත්‍රය දක්වා ඉහළ යාමට අදම සෙවයට එක්වන්න..
        Requirements 
       ==============
# වයස අ:වු 18-28 අතර 
# බස්නාහිර පළාතින් විශේෂයි 
# good communication skills (පරිභොගිකයන්      සමග හොඳින් අදහස් හුවමාරු කරගැනිමෙ හැකියව)
# කන්ඩායම් හැගිමෙන් වැඩ කිරිමේ හැකියාව තිබිය යුතුයි
            Benefits 
         ============
#  වැටුප රු  55000 ඉක්මවයි
# කිසිම අය කිරීමකින් තොරව පුහුණුව සමග අවශ්‍ය දැනුම ලබාදිම 
# ETF / EPF
# රකෂණාවර්ණ
# විදෙස් සංචාර
# කෙට් කලයක් තුල  දක්ෂතාව මත උසස්වීම් 
# දිවයින පුරා ව්‍යාප්ත ශාකා ජාලයක් ඇති නිසා උපන් නගරයේම  සෙවය කිරිමෙ අවස්ථාව 
# no need experience ( පුහුණු හො නුපුහුණු )
 ගැහැණු/ පිරිමි දෙපාර්ෂයටම අයදුම් කල හැක.
0317C